ආයුබෝවන්

ආදරයේ සොඳුරු නවාතැනට ඔබ සාදරයෙන් පිළිගන්නෙමු...



ආදරය විඳින, ආදරය කරන, ආදරය හඳුනන, සෑම සියළුදෙනටම ඔබෙ ආදරය තව තවත් දළුලා වැඩී අන් අයටත් පුංචි හරි ආදර්ශයක් වෙන්න.
ආදරයේ සොඳුරු නවාතැනෙන් කරන පොඩි ඉල්ලීමකි මේ.....

ආදරය කියන සුන්දර වචනය වටා ගැන මගේ හිතේ මැවුනු සුන්දර අදහස් ඔබ වෙනුවෙන්ම මෙහි එකතු කලෙමි.