Monday, November 29, 2010

ආයාචනාවක්

තාම නෑ මට සිතට නිවනක්
ඔබ එනතුරා මේ මාවෙතේ,
එදා ඔබ ඒ කීව පෙම් බස්
ඇසෙයි කොදුරනු මා සිතේ,
"තිගැස්සෙන ඇස් කථා කර කර,
හැගුම් පවසයි හදවතේ,
ඉතින් එනවද මගේ අත ගෙන,
ළගින් ඉන්නට ජීවිතේ......"

සමාවෙන්න

ඔන්න කාලෙකින්
අද තමා වෙලාවක් ලැබුනෙ.