Friday, December 31, 2010

වස්සානය ඇවිත්

සද හිරු තරු
හෙමින් හෙමින්
මට ඉගි බිගි කරයි
හමන සුළග
සෑරින් සෑරේ
මුමුණ මුමුණ යයි
නුඹේ සෙනෙහෙ
හොරෙන් හොරෙන්
මගෙ හද කිති කවයි
වස්සානය ආයේ ඈවිත්
ගිම්හානය කියයි....

No comments:

Post a Comment

Comment එකක් දාල මට ‍පුංචි උදවුවක් කරන්න.
ඒක මගේ ඊළඟ ලිපියට ගොඩක් උදවු වේවි.